7/16/2018

අපි ඔක්කොම මේ අහස යට.........

තරු ඇස් අග කඳුලු රේණු
අහක බලාගෙන සඳ
අමතක කරනේ කෝමද හිරු
අපි ඔක්කොම මේ අහස යට.........


No comments:

Post a Comment