10/10/2018

zen කියමන් - ජීවිතය

1. නිස්කලංකව සිටින්න. කිසිවක් පාලනය කළ නොහැක.

2. මම දේවල් සිදුවීමට ඉඩදෙමින් ජීවත් වෙමි.

3. අපට අප දැනගතයුතු යමක් උගන්වා මිස කිසිවක් අප පසු කොට නොයයි.

4. ඔබ හරියටම දැන් සිටින්නේ ඔබට සිටීමට අවැසි තැනයි.

5. මැකිය හැකි අතින් පමණි සත්‍ය දේ ලිවිය හැක්කේ.


No comments:

Post a Comment