11/12/2015

ඍන අදහස් ඈත් කිරීමේ ධනාත්මක සැලැස්ම ....

1. යතාර්ථ වාදී සහ ජීව්‍ය ගුණයෙන් යුතු සැලැස්මක් හදන්න.

2. කිසියම් හෝ ධනාත්මක දෙයක් දිනකට කරන්න. එය කෙතරම් කුඩා වුවත් කම් නැත. ඉන් ඔබගේ අවසාන ප්‍රතිඵලය ලැබෙනු ඇත.

3. ඔබගේ ආරෝහකය දක්ෂ ලෙස නිමවන්න. අනතුරුව ඉහලින්ම පදවන්න මක්නිසාද මෙය ඇත්තෙන්ම ඔබට අරමුණු කරගැනීමට ඇවැසි බැවැනි.

4. ඔබ සමහරවිට අසාර්ථක වියහැකි බව පිළිගන්න නමුත් උත්හාහ නොකර සිටීමට වඩා අසාර්ථක වීම වටනේය.

5. දේවල් නරක අතට හැරෙනවිට හාස්‍යයට සංවේදී වන්න.

6. "මට බැහැ" කියනවා වෙනුවට "මට පුළුවන්" කියන්න. 
උදා: මට මැරතන් එක දුවන්න බැහැ කියනවා වෙනුවට මට මැරතන් එකේ සැතපුම් 6 ක් දුවන්න පුළුවන් වේවි යැයි කියන්න.

7. ඔබ කරන දේ (හෝ කරන්නට උවමනා දේ) විශ්වාස කරන්න. එයම මූලික කර ගන්න.

8. පුරුදු පුහුණු කරන්න. 

9. කිසියම් කෙනෙකුට උදව් කරන්න.

උපුටා ගැනීම - zen habits Removing Negative Thought: Tips To Overcome and Step Outside of Your Comfort Zone

6 comments:

  1. 3 වැන්න තව පැහැදිලි කරන්න “ආරෝහකය“ ලෙස අදහස් කළේ කුමක්ද අර්ජුන

    ReplyDelete
  2. මේක ලියල තියෙන්නේ සෘණ අදහස් ඈත් කරලා ධන අදහස් ළං කරගැනීම 'හොඳය' කියන පදනමේ ඉඳල වෙන්න ඇති. බොහෝ දෙනෙක්ට කුඩා කාලයේ ඉඳලම සමාජය කියල දීල තියෙන්නෙත්, බොහෝ දෙනෙක් ඉන්නෙත් කිසිවෙකු විසින් ප්‍රශ්න නොකරම පිළිගන්නා ලද ඒ පදනම නිවැරදිය කියන අදහසින්. නමුත් ඒ පදනමේ නිර්වද්‍යතාවය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. එය සාකච්ඡාවට ලක් විය යුතු කරුණක්.

    ReplyDelete
  3. ආරෝහකය කියන්නේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. උත්තෝලකය හෙවත් ලිෆ්ට් එක

      Delete