Hiru NEWS

2/14/2013

විලාසිනියගේ වැලපුම...


සුකුමාර කුමාරවරු,
නිදිපැදුරටත් නොකියාම
හැරගියා හැමදාම...

එහෙත්
නුඹ...?

මා පෙම්වත,

මේ අසනි වැහි වැටී
බොර වූ දියේ බැස
පිහිනන්න
මා සමඟ 
කිම්ද
වැඩියේ
මා දිවි
අරණට?

3 comments: